Showing posts with label ශෂිකා නිසංසලා. Show all posts
Showing posts with label ශෂිකා නිසංසලා. Show all posts
ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්
විඳින කලට දුක සිරියහනේ
නිදන සිතට නුඹමයි පෙනුනේ
හීන පෙලක මහ නපුරක් කියලා
වසන්තයයි අවරට හැරුනේ
වැරදි කියනවා නොවේ... කුමාරයෝ
වසන්තයයි අවරට හැරුනේ
ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්
නුඹම දකිනු රිසි ඇස ඇහැරී
හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
සොඳුරු උයන හද මුවරද සලනා
නුඹේ සෙනේමයි මට මිහිරී
විහිළු කරනවා නොවේ... කුමාරයෝ
නුඹේ සෙනේමයි මට මිහිරී
ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්
ගායනය : ශශිකා නිසංසලා
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්
විඳින කලට දුක සිරියහනේ
නිදන සිතට නුඹමයි පෙනුනේ
හීන පෙලක මහ නපුරක් කියලා
වසන්තයයි අවරට හැරුනේ
වැරදි කියනවා නොවේ... කුමාරයෝ
වසන්තයයි අවරට හැරුනේ
ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්
නුඹම දකිනු රිසි ඇස ඇහැරී
හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
සොඳුරු උයන හද මුවරද සලනා
නුඹේ සෙනේමයි මට මිහිරී
විහිළු කරනවා නොවේ... කුමාරයෝ
නුඹේ සෙනේමයි මට මිහිරී
ලඟ පාතක නුඹ සිටියා නම්
රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
ලඟ පාතක නුඹ සිටියා නම්
ගායනය : ශශිකා නිසංසලා
Labels: ශෂිකා නිසංසලා
දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින්
වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
හිනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..
දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින්
වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
ගායනය: ශෂිකා නිසංසලා
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින්
වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
හිනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..
දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින්
වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
ගායනය: ශෂිකා නිසංසලා
Labels: ශෂිකා නිසංසලා
පන්හිඳට මිතුරු වෙලා
රස කවි පද මිමිණූ අයියණ්ඩි
ගිණි අවිය අමෝරා යුද වදින්න
රළු වුනාද නුඹ අයියණ්ඩි
දෙපෝදාට බුදු පුදන්න
දොහොත් මුදුන් දී වඳින්න
දැත එසවුණා
ඒ අත් කෙලෙසද යුද වදින්න
ඔබට සවි වුණේ
හැන්දැවට කවි කියන්න
තුරුළු කරන් ගී ගයන්න සිත මෘදු වූයේ
ඒ සිත කෙලෙසද යුද කරන්නෙ
කුරිරු යුද බිමේ
ගායනය : ශෂිකා නිසංසලා
Labels: ශෂිකා නිසංසලා
Subscribe to:
Posts (Atom)