Showing posts with label රූකාන්ත ගුණතිලක. Show all posts
Showing posts with label රූකාන්ත ගුණතිලක. Show all posts

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා..
රන්කෙන්ඩිය සෙත් පැන් විසිරීදා..
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිනි කැන් වැස්සේ
මංගල මදුසමයේ
රෑ.........
මුහුණු වසාගෙන කදුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මදුසමයේ
රෑ.........
ඈත බලාගෙන කදුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා....

ගායනය : රූකාන්ත ගුණතිලක

Blogger Template by Blogcrowds