රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///

හිනෙහෙන විට මුතු දිලිසෙනවා
නලලේ අඩ සද බැබලෙනවා...//
පැතුමට බැරි වු කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා

ගී දෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙලදෙනවා තොලගින්...//
අප සිඔ සිඔ හමනා සුලගේ
යලි හමුවන්නේ කොතනදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///

ගායනය :- එච්.ආර්. ජෝතිපාල, 

0 Comments:

Post a Comment



Blogger Template by Blogcrowds