පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......

සරා හදේ සැරී සරා පාවී ආව
නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්
සරා හදේ සැරී සරා පාවී ආව
නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්.......

ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ

පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ.....

දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
කුමාරියේ ඔයා ඉතින් තනිවම
සුරංගනාවියේ කොයිබදෝ
 ඔබ පාවී ගිහින්
දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
කුමාරියේ ඔයා ඉතින් තනිවම
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්..

ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ.....

පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ.....
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......

ගායනය : සම්පත් අනුරුද්ධ

Blogger Template by Blogcrowds